Niel Druckmann confirms The Last of Us season 02 will be adapted from The Last of Us Part II

by Menuka Risith

Niel Druckmann confirms The Last of Us season 02 will be adapted from The Last of Us Part II

Share

The Last of Us කතා මාලාවේ co-creator කෙනෙක් සහ සහ The Last of Us වීඩියෝ ක්‍රීඩා මාලා වල Writer කෙනෙක් වෙන Neil Druckmann විසින් තහවුරු කරල තියෙනවා The Last of Us දෙවන කතා සමය The Last of Us වීඩියෝ ක්‍රීඩාවේ දෙවන කොටස පාදක කරගෙන නිර්මාණය වන බව.

දෙවන කොටස season 2න් අවසන් කරනවාද හෝ සීසන් කිහිපයක් දක්වා ඉදිරියට ගෙන යෑම ගැන තවමත් තහවුරු කිරීමක් ලැබි නැත.

#SriCOM#TLOU