🗽| New York city is sinking under the weight of its buildings.
නිව් යෝර්ක් නගරයේ 1,084,954 (දස ලක්ශ අසූ හතර දහස් නමසිය පනස් හතරක) ගොඩනැගිලි ප්‍රමාණයක් ඇති අතර ඒවායේ ගණනය කළ ස්කන්ධය රාත්තල් ට්‍රිලියන 1.68 ක් පමණ වන බවත් එමඟින් නගරය වසරකට මිලිමීටර් 1-2 ක වේගයකින් ගිලා බැසීමට හේතු වන අතර 2050 වන විට නගරය වටා ඇති මුහුදු ජලය ප්‍රමාණය අඟල් 8 සිට අඟල් 30 දක්වා වැඩි වන බවටද නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Via: CNN