Badlands නමින් නවතම Predator චිත්‍රපටයක් නිර්මාණය කරන බවට දැනුම් දෙයි.

by The Sri COM

Badlands නමින් නවතම Predator චිත්‍රපටයක් නිර්මාණය කරන බවට දැනුම් දෙයි.

Share

🎬| New standalone Predator movie called Badlands in the works.
Badlands නමින් නවතම Predator චිත්‍රපටයක් නිර්මාණය කරන බවට දැනුම් දෙයි.
මෙම චිත්‍රපටය Predator චිත්‍රපටමාලාවේ කතාවට සම්බන්ද නොවන standalone චිත්‍රපටයක් බවටයි වාර්තා වන්නේ. Prey චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Dan Trachtenberg එහි අධ්‍යක්ෂණයට සම්බන්ධ වන බවට වාර්තා.