MRBEAST ඇමසන් ප්‍රයිම් සමග රූපවාහිනි වැඩසටහනක් සදහා ඇ.ඩො මිලියන 100ක් වටිනා ගිවිසුමකට එක් වෙයි.

by Menuka Risith

MRBEAST ඇමසන් ප්‍රයිම් සමග රූපවාහිනි වැඩසටහනක් සදහා ඇ.ඩො මිලියන 100ක් වටිනා ගිවිසුමකට එක් වෙයි.

Share

MrBeast Amazon Prime Video සමඟ රූපවාහිනී වැඩසටහනක් සඳහා එක් වෙයි.

එම ගණුදෙනුව ඇ.ඩො මිලියන 100ක වටිනාකමකින් යුක්ත වන අතර පළමු කතාංගය පමණක් Prime Video ඔස්සේ විකාශය වීමට පෙර MrBeast ගේ YouTube චැනලය ඔස්සේ විකාශය වීමට නියමිතය.

Via: PuckNews