ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරයි.

by Yashitha Bhashana

ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරයි.

Share

🌊| Movie about OceanGate’s Titan submersible tragedy in works

පසු ගියදා මුළු ලෝකයෙම අවදානය දිනාගත් ජූනි 18 වනදා 5 Titanic නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අනතුරට ලක් වූ OceanGates සමාගමට අයිති Titan සම්බැරීනය සම්බන්ද ඛේදවාචකය සම්බන්දයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට දැනුම් දෙයි.

මෙහි නිෂ්පාදන කටයුතු සඳහා The Blackening, Black-ish වැනි චිත්‍රපට නිෂ්පාදනය කල Brian Dobbins සහ MindRiot සමාගම එක්ව තිබෙනවා.

මීට පෙර Titanic චිත්‍රපටයේ අධ්‍යක්ශක James Cameron විසින් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට කටකතා සමාජමාධ්‍ය හරහා පැතිරී ගිය අතර එම කට කතා වලට ප්‍රතිචාර දක්වමින් ජේම්ස් කැමරන් විසින් ඔහුගේ සමාජමාධ්‍ය ගිණුම් වලින් දැනුම් දී තිබුනේ තමන් OceanGate සම්බැරීනය සම්බන්දව කිසිඳු නිර්මාණයක් කිරීම ආරම්භ කොට නැති බවත් කිසිම දවසක තමන් ඒ සම්බන්දව චිත්‍රපටයක් නොකරන බවයි.