Morbius ලීක් කරගනී

by Menuka Risith

Morbius ලීක් කරගනී

Share

ලීක් නම් Sony තමයි මතකනේ Venom 2 එකේ Credit scene එක ලීක් කරගත්තා 😂 මෝබියස් ප්ලොට් එකත් ලීක් කරගත්තා මතක ඇතිනේ

🛑🛑🛑 Spoiler Alert 🛑🛑🛑

Spoil වෙන්න ආසා නැත්තං මේක.කියවන්න තියා ඇහැක් ඇරලවත් බලන්නන් ලෑස්ති වෙන්න එපා ඈ😒
ඒ උනාට Spoil වෙන්න ඕනෙ අය ඉන්නවනම් මේක බලන්න ඉතින් නැත්තං මේකට රීච් නැති වෙනවනෙ🌚
_________________________________________
⚠️⚠️️ Fu**ing Spoilers are ahead ⚠️⚠️

Morbius Movie එකේ.Mid Credit Scene එක සහ Post Credit Scene එක තමයි මේ විදියට ලීක් කරගෙන තියෙන්නෙ ඉතින් 🌚🌚

Mid Credit Scene:

NWH එකේ අන්තිමට අහස දම්පාට වෙලා Kraven The Hunter එහෙම Appear වෙලා ඊටපස්සෙ multiverse එකේ කට්ටියව ආපහු තමන්ගෙ universe එකට යවන scene එකනෙ තිබුනෙ… Morbius එකේ mid credit scene එක පටන් ගන්නෙ එතනින්ලු…මේකෙදි MCU එකේ Prison එකක හිටපු Toomes(vulture) Morbius ගෙ Universe එකට යනවලු..මේ සීන් එකේ තියෙන්නෙ Vulture Morbius ගෙ Universe එකේ Prison එකක හිර වෙලා ඉන්න Scene එකලු…කොහොම උනත් Morbius Uni එකේදි vulture අපරාදකාරයෙක් කියල ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා Vulture නිදහස් වෙනවලු..

Post Credit Scene:

මේ සීන් එක පටන් ගන්නෙ Morbius එයාගෙ කාර් එකෙන් කාන්තාරයක් පැත්තට Drive කරගෙන යන Scene එකකින්ලු..ඒවෙලාවෙ ඇහෙන සද්දයක් හින්ද Morbius Car එකෙන් බැහැලා බලද්දි දකිනවලු ඈතින් කෙනෙක් ඔහු දිහාට එනවා.. ඒ එන්නෙ Vulture ලු😱
Vulture ඇවිත් Morbius ට කතා කරන scene එකක්ලු මෙතන යන්නෙ..
Vulture තමන්ට Spider-Man ගෙන් පලිගන්න ඕනෙ කියල සහ Morbius vulture එක්ක team up වෙලා Spider-Man ව පරාද කරන්න උදව් කරනවද කියල තමයි Morbius ගෙන් අහනවා කියල කියන්නෙ..
ඒ⁣ වෙලාවෙදි Morbius ,Vulture එක්ක team up වෙන්න කැමතියි කියන Scene එකකින් post credit scene එක ඉවර වෙනවලු ගායිස්…
ගොඩක් අපි බලාපොරොත්තු තියාගත්ත Andrew ගේ cameo එක left වගෙ 😥

එහෙනම් Spoiler කරාට අපිට ස්තූති කරේ නැතත් කමක් නෑ ඉතින් 🌚🌚🌚 ගිහින් එන්නම්

#SriCOM#Morbius

#බ්ලැක්පැන්තර්#HitlerJr