🎬| ‘Moon Knight’ director is interested in directing a Batman movie.🌙🦇
Moon Knight කතාමාලාවේ අධ්‍යක්ෂක Mohamed Diab විසින් තමන් Batman චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කිරීමට කැමති බවට ප්‍රකාශ කරයි.
තමන් Batmanගේ රසිකයෙකු බවත් පියාඹන සුපිරි වීර කතා වලින් ඔබ්බට ගොස් තාත්වික චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවටත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
“I’m a fan of Batman. I’d like to give Batman a different take, a Noir style. A movie with drama… Whether it’s Batman or someone else, the idea of a person with a real human story, not just a flying superhero.”
-Mohamed Diab-