🗒| Microsoft is removing WordPad from Windows after 28 years
WordPad මෘදුකාංගය තවදුරටත් යාවත්කාලීන නොකරන බවත් ඉදිරි Windows මෙහෙයුම් පද්ධති වලින් එය ඉවත් කරන බවටත් Microsoft සමාගම පවසයි.
WordPad මෘදුකාංගය පළමුව හඳුන්වා දුන්නේ Windows 95 මෙහෙයුම් පද්ධතියෙන් වන අතර පුරා වසර 28කට ආසන්න කාලයක් එය යාවත්කාලීන වෙමින් පැමිණියේය.
ශ්‍රී කොම්