වසර 10කට පසු ප්‍රථම වරට මර්ලින් නිළ ට්විටර් ගිණුමෙන් පණිවිඩ...

by Yashitha Bhashana

වසර 10කට පසු ප්‍රථම වරට මර්ලින් නිළ ට්විටර් ගිණුමෙන් පණිවිඩ...

Share

🐣| “Merlin” is returning after the show updates it’s official Twitter account for the first time in a decade stating: “We’re back in Camelot.” 📺

වසර 10ට පසු Merlin කතාමාලාවේ නිළ Twitter හෙවත් 𝕏 ගිණුමෙන් Twitter පණිවිඩ දැමීම ආරම්භ කර ඇති අතර එම ගිණුමෙහි bio එක තුළ “We’re back in Camelot.” යනුවෙන් සටහනක්ද තබා තිබෙනවා.

එම ගිණුමෙන් අවසන් වතාවට Twitter පණිවුඩයක් නිකුත් කර තිබුනේ 2013 වසරේ දෙසැම්බර් 23 වනදාය. ඒ වගේම Merlin කතාමාලව විකාශය ආරම්භ කොට පසු ගිය සැප්තැම්බර් 20වනදාට වසර 15ක් සම්පූර්ණ වීමද විශේෂත්වයක්.

මේ හේතුවෙන් බොහෝ රසිකයන් අනුමාන කරන්නේ කතාමාලාවෙහි 6වන කතාසමය ගැන හෝ ඒ හා සම්බන්ධ Spin-off නිර්මාණයක් ගැන හෝ කිසියම් යාවත්කාලීන කිරීමක් ලැබෙනු ඇති බවටයි.

මර්ලින් රසිකයිනේ ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන?