🕷| Marvel’s Spider-Man 2 is now available.
අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන Insomniac ආයතනය විසින් නිර්මාණය කල Marvel’s Spider-Man වීඩියෝ ක්‍රීඩා මාලාවේ දෙවන වීඩියෝ ක්‍රීඩාව වන Marvel’s Spider-Man 2 නිකුත් වෙයි. මෙම වීඩියෝ ක්‍රීඩාව දැනට Playstation 5 වලට පමණයි නිකුත් කර තිබෙන්නේ.