ස්පයිඩර්-මෑන් 2 ප්ලේස්ටේෂන් ඉතිහාසයේ වේගයෙන්ම අලෙවි වූ වීඩියෝ ක්‍රීඩාව වෙයි.

by Yashitha Bhashana

ස්පයිඩර්-මෑන් 2 ප්ලේස්ටේෂන් ඉතිහාසයේ වේගයෙන්ම අලෙවි වූ වීඩියෝ ක්‍රීඩාව වෙයි.

Share

🕷| Marvel’s Spider-Man 2 becomes fastest selling PlayStation Studios video game in PlayStation history.📈🕸

පැය 24ක් තුලදී පිටපත් මිලියන 2.5ක අලෙවියක් සමඟ PlayStation ඉතිහාසය තුළ වැඩිම වේගයකින් අළෙවි වූ PlayStation Studio වීඩියෝ ක්‍රීඩාව බවට පසු ගියදා නිකුත් වූ Marvel’s Spider-Man 2 වීඩියෝ ක්‍රීඩාව පත් වෙයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුනේ පිළිවෙලින් නිකුත් කර දින 5ක් තුලදී පිටපත් මිලියන 5.1ක් අලෙවි කරමින් 2022 වසරේ නිකුත් වූ God of War: Ragnarök වීඩියෝ ක්‍රීඩාව වන අතර,සහ ඊට පෙර නිකුත් කර දින 3කදී පිටපත් මිලියන 4ක් අලෙවි කරමින් The Last of Us Part II වීඩියෝ ක්‍රීඩාව සහ නිකුත් කර දින 3කදී පිටපත් මිලියන 3.3ක් අලෙවි කරමින් 2018 වසරේ නිකුත් වූ Marvel’s Spider-Man වීඩියෝ ක්‍රීඩාව වේ.