Disney + හරහා මීලඟට නිකුත් වෙන්න නියමිත Series එකක් වන Echo Series එකේ වැඩකටයුතු අද පටන්ගන්නවා කියල Echo නිලි Alaqua Cox ඇයගෙ Instagram Story වල පල කරලා තියෙනවා..
Cox Instagram Story එකේ සඳහන් කරලා තියෙන්නෙ කැනේඩියානු නිලියක් වෙන Devery Jacobs Echo Series එකේ පලවෙනි Production දිනය ගැන සුභපතලා ඇයට මල් පොකුරක් එවලා තියෙනවා කියල …
ඒවගේම තමයි Devery ඒ සමඟ එවලා තියෙන සුබ පැතුම් පතේ සඳහන් කරලා තියෙනවා ඇයත් ඉක්මනින්ම Production වලට එකතු වෙනවා කියල
ආරංචි වෙන විදියට Series එකේ Production කටයුතු වලින් බොහොමයක් සිද්ධ වෙන්නෙ Atlanta අවටලු..
මේ වෙනකන් නම් තාම Echo Series එකේ Release Date එකක් ගැන සඳහන් වෙලා නම් නෑ..