Civil war චිත්‍රපටයෙන් Iron Man ව ඉවත් කිරීමට සැලසුම් කර තිබූ බවට වාර්තා...

by Yashitha Bhashana

Civil war චිත්‍රපටයෙන් Iron Man ව ඉවත් කිරීමට සැලසුම් කර තිබූ බවට වාර්තා...

Share

🎬| Marvel considered cutting Iron Man from “Captain America: Civil War” and initially wanted the airport fight to be superheroes vs. super soldiers.🛫

Captain America: Civil War චිත්‍රපටයෙන් සහ එහි ගුවන් තොටුපලෙහි ඇතිවන සටනෙන් Ironmanව ඉවත් කර එම සටන සුපර් superheroesලා සහ super soldiersලා අතර පමණක් සිදු කිරීමට මාවල් ආයතනයට මුලින්ම අවශ්‍යව තිබූ බවට වාර්තා.