Loki season 2 විකාශය අදින් ඇරඹෙයි.

by Yashitha Bhashana

Loki season 2 විකාශය අදින් ඇරඹෙයි.

Share

📺| Loki season 2 streaming today on Disney+.⏱🧊💚

2021 වසරේ විකාශය ආරම්භ කළ Loki කතාමාලාවේ කතාංග 06කින් යුතු දෙවන කතාසමයෙහි පළමු කතාංගය අද Disney+ ඔස්සේ විකාශය වෙයි.

මෙතැන් පටන් සෑම සතියකම බ්‍රහස්පතින්දා දින එක් කතාංගය බැගින් නොවැම්බර් 09 දක්වා කතාමාලාව විකාශය වෙයි.