📺| ‘Loki’ Season 2 draws 10.9M views worldwide over its first 3 days, according to Disney+
පසුගිය 5 වනදා විකාශය ආරම්භ කල Loki දෙවන කතාසමයෙහි පළමු කතාංගය දින 3කදී Disney+ ඔස්සේ නැරඹුම්වාර මිලියන 10.9 සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව 2023 වසරේ වැඩිම ආරම්භක නැරඹුම් වාර ප්‍රමාණයක් (most viewed premiere) වාර්තා කල දෙවන කතාමාලාව බවට Loki පත් වෙන්නේ Mandalorian 3වන කතා සමයට පමණක් දෙවෙනි වෙමිනි.