ලෝකි දෙවන කතාසමයෙහි නැරඹුම් වාර 39% පහළට

by Yashitha Bhashana

ලෝකි දෙවන කතාසමයෙහි නැරඹුම් වාර 39% පහළට

Share

📺| Loki Season 2 debuted 39% lower than Season 1, according to Nielsen.

Loki දෙවන කතාසමයෙහි නැරඹුම්වාර ප්‍රමාණය පළමු කතාසමයට වඩා 39%ක අගයකින් පහළ ගොස් ඇති බවට Nielsen ආයතනය වාර්තා කරනවා.

පළමු කතාසමය premiere වී දින 3කදී නැරඹුම්වාර විනාඩි මිලියන 731 වාර්තා කර ඇති අතර දෙවන කතාසමය premiere වී දින 3කදී නැරඹුම්වාර විනාඩි මිලියන 446ක් පමණ පසු කර ඇති බවටයි ඔවුන් වාර්තා කරන්නේ.