Avengers:Secret Wars අධ්‍යක්ෂණයට Loki සහ Moon Knight අධ්අධ්‍යක්ෂකවරුන් කැමැත්තෙන්

by Yashitha Bhashana

Avengers:Secret Wars අධ්‍යක්ෂණයට Loki සහ Moon Knight අධ්අධ්‍යක්ෂකවරුන් කැමැත්තෙන්

Share

🎬| Loki Season 2 and Moon Knight directors want to direct Avengers: Secret Wars movie.

Loki දෙවන කතාසමයෙහි සහ Moon Knight කතාමාලාවන්හි අධ්‍යක්ෂක දෙපලක් වන Aaron Moorhead සහ Justin Benson විසින් Avengers: Secret Wars චිත්‍රපටය අධ්‍යක්ශකණයට කැමැත්ත පළ කරයි.