👩❤️💋👨| Leonardo DiCaprio is dating 25-year-old Italian model Vittoria Ceretti, Page Six confirms.
48 හැවිරිදි ජනප්‍රිය Hollywood රංගන ශිල්පි Leonardo DiCaprioගේ අළුත්ම පෙම්වතිය 25 හැවිරිදි ඉතාලි ජාතික නිරූපණ ශිල්පිනියක් වන Vittoria Ceretti බවට Page Six විසින් වාර්තා කරනවා.
මීට පෙර DiCaprio ප්‍රසිද්ධියේ පෙම්වතියන් 7ක් සමඟ සබඳතා පවත්වා ඇති අතර ඔවුන් සියළුම දෙනා 25 වැනි විය පසු කර හෝ ලං වූ විට ඔවුන් සමඟ ඇති සබඳතා නැවැත්වීමට ඔහු විසින් කටයුතු කර තිබීමද විෂේශත්වයක්.
