Leo as Lenin ?

by Erandi Kaushalya

Leo as Lenin ?

Share

Leo as Lenin 🔥 (Ai භාවිතයෙන් හදපු ඡායාරූප) මට මතක් වුණා එක සම්මාන උළෙලක ලියෝ කියපු කතාවක්.. “මගේ රසිකයො හිතනවා ඇති මට ලැබෙන හැම චරිතෙම මම හරිම ආසාවෙන් කරනවා කියලා. ඒක එහෙම නෑ. මම අකමැති චරිතත් ඕනතරම් රඟපාලා තියෙනවා. නමුත් ඒකට තමයි රංගනය කියන්නෙ.” 🫶