Koombiyo creators announced their new untitled movie

by Menuka Risith

Koombiyo creators announced their new untitled movie

Share

‘කූඹියෝ’ කතාමාලාව නිර්මාණය කල කණ්ඩායම විසින් untitled project (නම් නොකල) චිත්‍රපටයක් 2023දී නිකුත් කරන බවට චිත්‍රපටයේ teaser වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් විසින් දැනුම් දී තිබෙනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ශනය Lakmal Dharmarathne විසින් සිදුවන අතර චිත්‍රපටයට රංගනයෙන්
Thumindu Dontenna
Ashan Dias
Anjana Premarathne
Sarath Kothalawala

ඇතුළු රංගන ශිල්පීන් බොහොමයක් රංගනයෙන් දායක වෙයි.

#SriCOM#Koombiyo