🎬| Kingsman director Matthew Vaughn says superhero films “need a little bit of time off”🦸♂️
පසුගියදා Newyork Comic Con හීදී Screenrant සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Kingsman චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂක Matthew Vaughn විසින් සුපිරිවීර චිත්‍රපට ගැන ඔහුගේ අදහස් දක්වමින් පවසා ඇත්තේ සුපිරිවීර චිත්‍රපට නිර්මාණය ටික කාලයකට නවතා දැමිය යුතු බවයි.
“I genuinely don’t know what’s happening with the superhero [genre] in the sense that, I do think, maybe we all need a little bit of time off from it, Maybe someone will make something so great that we will get excited again and remind everybody that just having identical ways of making superheroes… Superhero films are films. It’s a film that has superheroes in it. I think what happened was that they became superheroes, and the film part wasn’t that important.”
-Matthew Vaughn-
ඔහු විසින් මීට පෙර Kick-Ass (2010), X-Men: First Class (2011), X-Men Days of Future Past (2014) යන සුපිරිවීර චිත්‍රපට අධ්‍යක්ෂනයෙන් සහ තිර රචනයෙන් දායක වී ඇත.