සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත කන්දක් සේමා නව කතාව ඇසුරෙන් නිර්මාණය කල කන්දක් සේමා චිත්‍රපටය නොවැම්බර් 2 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවලට නිකුත් වෙයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ස්වර්ණ පුස්තක සම්මානය
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
අලුත් පියාපත් සම්මානය
2010 වසරේ පැවැත්වූ සෑම සම්මාන උළෙලකදීම අනෙක් ග්‍රන්ථ පසෙකට තල්ලු කොට සම්මාන සියල්ලම හිමි කර ගැනීමට කන්දක් සේමා සමත් වී තිබීම සහ එම සම්මාන 5ම එකම වසරකදී දිනාගත් එකම ග්‍රන්ථය වීමද විශේෂත්වයක්.
රුපියල් ලක්ෂ 800ක පිරිවැයකින් නිපදවූ මෙම චිත්‍රපටයෙහි නිරෝෂා පෙරේරා බිමල් ජයකොඩි ඇතුළු ජපානයේ නළු නිළියන්ද බොහොමයක් මෙහි රංගනයෙන් දායකවන අතර චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් ජපානය තුල සිදු කර ඇත.
Poster by: Kalaavata