කන්දක් සේමා අද සිට දිවයින පුරා සිනමා ශාලාවල...

by Yashitha Bhashana

කන්දක් සේමා අද සිට දිවයින පුරා සිනමා ශාලාවල...

Share

🎬| Kandak Sema movie will release islandwide today. 🎎🏔💕

සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත කන්දක් සේමා නව කතාව ඇසුරෙන් නිර්මාණය කල කන්දක් සේමා චිත්‍රපටය නොවැම්බර් 2 වනදා (අද) සිට දිවයින පුරා සිනමාශාලාවලට නිකුත් වෙයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ස්වර්ණ පුස්තක සම්මානය
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
අලුත් පියාපත් සම්මානය ඇතුළු 2010 වසරේ පැවැත්වූ සෑම සම්මාන උළෙලකදීම අනෙක් ග්‍රන්ථ පසෙකට තල්ලු කොට සම්මාන සියල්ලම හිමි කර ගැනීමට කන්දක් සේමා සමත් වී තිබීම සහ එම සම්මාන 5ම එකම වසරකදී දිනාගත් එකම ග්‍රන්ථය වීමද විශේෂත්වයක්.

රුපියල් ලක්ෂ 800ට අධික දැවැන්ත පිරිවැයකින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය නිරෝෂා පෙරේරා, බිමල් ජයකොඩි ඇතුළු ජපානයේ නළු නිළියන් බොහෝමයක් මෙහි රංගනයෙන් දායකවන අතර චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් ජපානය තුල සිදු කර ඇත.

සිනමා ලෝකයේ News, Updates එසැණින් දැනගන්න Join වෙන්න අපේ WhatsApp චැනල් එකට: https://whatsapp.com/channel/0029Va4uc1LDOQIVRJSLjL3b