Justice League හි අවසානය අප්‍රේල් මාසයේදි සිදුවන බව DC Comics විසින් තහවුරු කරයි

by Uvindu Rajapakshe

Justice League හි අවසානය අප්‍රේල් මාසයේදි සිදුවන බව DC Comics විසින් තහවුරු කරයි

Share

Entertainment Weekly හිදී තහවුරු වෙලා තියෙන මේ News එකේ සඳහන් වෙන විදියට අප්‍රේල් මා⁣සයේ නිකුත් වීමට තිබෙන Justice League 75 වෙනි කලාපයෙන් Justice League අවසන් කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලත් Dark Army එකත් සමග සිදුවන Fight එකකින් Justice League එක මේ විදියට පරාද වෙන බවත් Justice League comic රචක Joshua Williamson තහවුරු කරලා තියෙනවා

මේ News එකේ Heart Breaking ම දේ තමයි මේ විදියට Dark Army එකට පරාද වෙන Justice League හි Characters 9ක් මරණයට පත්වීම.

ඒ characters 9 හරියටම නැතත් Art Gallery එකෙන් Reveal වෙන ටික දාගෙන යන්නම්

01.Superman
02.Batman
03.Wonder Woman
04.Green Lantern
05.Green Arrow
06.Aquaman
07.Hawkgirl
08.Black canary
09.Black Adam

මේ list එක 100% ෂුවර් නැතත් Justice League Trinity එක ,Green Lantern ,Green Arrow සහ Aquaman මැරෙනවා කියල confirm කරන්න පුලුවන්.


තවත් ඒ ගැන පැහැදිලි කරන Joshua කියල තියෙන්නෙ Dark Army එකත් එක්ක Fight කරන්න යන Justice League එකෙන් ආපහු බේරිලා එන්නෙ එක්කෙනෙක් විතරයි කියන එක

ඉතින් මේක DC fans ලට සෑහෙන්න Shocking සහ sad news එකක් උනත් මේකෙන් පසුව එන Replacement එක.ගැන තවම කිසිම සූදානමක් නෑ කියල තමයි Joshua වැඩිදුරටත් අදහස් දක්වලා තියෙන්නෙ.

ඉතින් ඉස්සරහට මේ සිදුවීමත් එක්ක මොන වගේ දෙයක් වෙයිද කියලනම් කියන්න බෑ. හැබැයි අපි Man Of Steel film එක ගැන දුන්න Rumor එකනම් මේ යන විදියට ඇත්තක් වේවි. අප්‍රේල් මාසෙ නිකුත් වෙන්න තියෙන මේ Justice League 75 වෙනි Comic Series එකේ Art Gallery එක Comment Section එකේ දාන්නම්