Fast X චිත්‍රපටයේ දුශ්ඨයෙකුගේ චරිතය සඳහා මුලින්ම සලකා බලා ඇත්තේ John Wick නළු Keanu Reeves බවට වාර්තා වෙයි

by Uvindu Rajapakshe

Fast X චිත්‍රපටයේ දුශ්ඨයෙකුගේ චරිතය සඳහා මුලින්ම සලකා බලා ඇත්තේ John Wick නළු Keanu Reeves බවට වාර්තා වෙයි

Share

👍| John Wick star Keanu Reeves considered for villain role in Fast X.

Entertaintment සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Fast X චිත්‍රපටයේ දුශ්ඨයෙකු වන Agent Aimes ගේ චරිතය රඟදැක්වූ Alan Ritchson විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ චරිතය රඟදැක්වීම සඳහා සම්බන්ධ කරගැනීමට මුලින්ම සලකා බලා ඇත්තේ Keanu Reeves බවයි.

Via: EW