John Wick franchise crosses $1B worldwide box office.
චිත්‍රපට 4කින් යුක්ත John Wick චිත්‍රපට මාලාවේ සමස්ත ආදයම ඇ.ඩො බිලියනය සීමාව පසු කිරීමට සමත්ව තිබේ. ඇ.ඩො මිලියන 400 සීමාව පසු කරමින් පසු ගියදා නිකුත් වූ John Wick 4 වන චිත්‍රපටය චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවටද පත් වී ඇත.

John Wick (2014) ආදායම: ඇ.ඩො මිලියන 86

John Wick: Chapter 2 ආදායම: ඇ.ඩො මිලියන 174.3

John Wick: Chapter 3 – Parabellum ආදායම: ඇ.ඩො මිලියන 327.7

John Wick: Chapter 4: ඇ.ඩො මිලියන 425.8
