Wednesday දෙවන කතාසමය චිත්‍රපටයක් නරඹනවා මෙන් දැනෙනු ඇත බවට ජෙනා ඔර්ටෙගා පවසයි.

by Menuka Risith

Wednesday දෙවන කතාසමය චිත්‍රපටයක් නරඹනවා මෙන් දැනෙනු ඇත බවට ජෙනා ඔර්ටෙගා පවසයි.

Share

Wednesday දෙවන කතාසමය පළමු කතාසමයට වඩා ත්‍රාසජනක බවින් වැඩි බවත් සෑම කථාංගයක්ම චිත්‍රපටයක් නරඹනවා මෙන් දැනෙනු ඇති බවටත් පසු ගියදා පැවති Emmy සම්මාන උළෙලේදී Jenna Ortega විසින් ප්‍රකාශ කරයි.Wednesday දෙවන කතාසමය 2024 නොවැම්බර් මස Netflix ඔස්සේ විකාශය වීමට නියමිතයි.