🎬| Jason Momoa reportedly appeared drunk on Aquaman 2 set dressed as Johnny Depp, he apparently tried to get Amber Heard fired, and she almost was before her ex-boyfriend Elon Musk sent a “scorched-earth letter" to Warner Bros.
Aquaman 2 රූගත කිරීම් අතරතුරදී Jason Momoa විසින් Johnny Depp ලෙස සැරසී Amber Heard ව බිය ගැන්වූ බවට ඇයගේ මනෝවෛද්‍යවරිය විසින් දැනුම් දුන් බවට මීට පෙර අප විසින් ඔබට දැනුම් දුන්නා මතක ඇති.
Variety විසින් හෙලි කරන ලද නවතම වාර්තා වලට අනුව හෙළිදරව් වන්නේ ඔහු බීමතින්ද පැමිණ රූගත කිරීම් අතරතුරදී එසේ කර ඇත්තේ Amber Heard ව එම චරිතයෙන් ඉවත් වීමට බලපෑම් කිරීමේ අරමුණින් බවට වාර්තා වන අතර ඔහුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඇම්බර් හර්ඩ් Aquaman 2 චිත්‍රපටයෙන් ඉවත් වීමට ඉතාමත් ආසන්නයේ සිටි නමුත් පසුව ඇයගේ කලින් පෙම්වතෙකු වන ඊලෝන් මස්ක් විසින් Warner Bros. ආයතනයට තර්ජනය කිරීම නිසා ඇය තවදුරටත් චරිතයේ රැඳී සිටීමට තීරණය කළ බවයි.