නෝලන්ගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ බැට්මෑන් සඳහා Jake Gyllenhaal තෝරාගැනීමට සිටි බවට වාර්තා

by Yashitha Bhashana

නෝලන්ගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ බැට්මෑන් සඳහා Jake Gyllenhaal තෝරාගැනීමට සිටි බවට වාර්තා

Share

🎬| Jake Gyllenhaal almost played The Batman for Christopher Nolan🦇

Jake Gyllenhaal Christopher Nolan විසින් අධ්‍යක්ශනය කල Batman චිත්‍රපට ත්‍රිත්වයේ Batmanගේ චරිතය රඟපෑමට ආසන්න සිටි බවට වාර්තා.

Happy Sad Confused podacast සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී තිර රචක David S. Goyer විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර Jake Gyllenhaal බැට්මෑන් සූට් එක පැළඳ කල තිර පරික්ෂණයේ වීඩියෝ පටද ඇති බවත් ඔහුව තෝරාගැනීමට ආසන්නව තිබූ බවත් පසුව Christian Bale ව තෝරාගත් බවටත් ප්‍රකාශ කර තිබෙනවා.