The Last of Us 3 වන විඩියෝ ක්‍රීඩාව නිර්මාණය සදහා අදහසක් ඇති බවට එහි අධ්‍යක්ෂක පවසයි

by Menuka Risith

The Last of Us 3 වන විඩියෝ ක්‍රීඩාව නිර්මාණය සදහා අදහසක් ඇති බවට එහි අධ්‍යක්ෂක පවසයි

Share

අතිශය ජනප්‍රිය The Last of Us වීඩියෝ ක්‍රීඩාවේ 3 වන නිර්මාණය සඳහා තමන්ට අදහසක් ඇති බවට එහි වීඩියෝ ක්‍රීඩාමාලාවේ අධ්‍යක්ෂක Neil Druckmann පවසයි.

“It does feel like there’s probably one more chapter to this story”
-Neil Druckmann-