Invincible කතාමාලාවේ දෙවන කතාසමයේ විකාශය අදින් ඇරඹෙයි.

by Yashitha Bhashana

Invincible කතාමාලාවේ දෙවන කතාසමයේ විකාශය අදින් ඇරඹෙයි.

Share

📺| Invincible season 2 is now streaming on Prime Video.

2021 වසරේ විකාශය ආරම්භ කල බොහෝ දෙනෙකු මඟ බලා සිටි අතිශය ජනප්‍රිය Invincible කතාමාලාවේ දෙවන කතාසමයේ පළමු කතාංගය අද Amazon Prime ඔස්සේ විකාශය වූ අතර කතාංග 8කින් යුතු මෙම කතාසමය කොටස් 2ට නිකුත් කරන අතර පළමු කොටසේ කතාංග 4 අද පටන් පිළිවෙලින් සෑම බ්‍රහස්පතින්දා (අපිට සිකුරාදා) දිනයකම නිකුත් වන අතර දෙවන කොටසෙහි කතාංග 4 ලබන වසරේ නිකුත් කරන බවට වාර්තා වෙයි.