🚫| The ICC (International Cricket Council) has suspended Sri Lanka Cricket’s Membership of the ICC with immediate effect.🏏🇱🇰
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි ICC විසින් තීරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
මීට පෙර මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකා රග්බි සහ පාපන්දුද අදාල සංගම් විසින් තහණමට ලක් කිරීම විශේෂත්වයක්.