🇮🇳| India about to change name to Bharat
ඉන්දියාව භාරතය ලෙස නම වෙනස් කිරීමට සැරසෙයි.
නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ පාලන බලය හොබවන BJP පක්ෂය ඉදිරි සති කිහිපයේදී ඉන්දියාවේ නම “භාරත්” ලෙස වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්න සූදානම් බවට වාර්තා වනවා.
ඒ අනුව ඉන්දියාවට අතීතයේ හැඳින්වීමට පාවිච්චි කල නමක් නැවතත් ඔවුන් තමන්ගේ රට හඳුන්වා දීමට යොදා ගැනීමට නියමිතයි.
ඉදිරියේදි පැවැත්වීමට නියමිත G20 සමුළුවට භාරත් යන නමින් සහභාගි වීමටද නියමිත බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.