අභ්‍යාවකාශ ගත වූ ලොව පළමු කුසලානය බවට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වාර්තා අතරට

by Srimal

අභ්‍යාවකාශ ගත වූ ලොව පළමු කුසලානය බවට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වාර්තා අතරට

Share

🏏| ICC World Cup 2023 Trophy becomes one of 1st sporting trophies to send to space.

අභ්‍යාවකාශ ගත වූ ලොව පළමු කුසලානය බවට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වාර්තා අතරට

එම කුසලානය බැලූනයක සවි කර පොළොවේ සිට අඩි 12,000ක් ඉහළට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුව එය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගොඩ බැස්සවා ඇති බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කුසලානය අභ්‍යවකාශයට යවන ලද ප්‍රථම කුසලානය වීමේ ගෞරවය ද හිමි කර ගන්නා බවයි.

එක්දින පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වන දින සිට ආරම්භ වීමට නියමිතයි. නොවැම්බර්මස 19 වන දින තෙක් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් සම්බන්ධ වීමට නියමිත වන අතර මෙවර ඒ සඳහාසත්කාරකත්වය දරන රට බවට පත් වන්නේ ඉන්දියාවයි.


අවසානෙට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ අපේ thesricom.lk වෙබ්අඩවිය Best Web LK 2023 Media, Sports & Entertainment Websites යටතේ තරඟ කරනවා.. මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේජංගම දුරකථන අංකය හෝ/ ඊමේල් ලිපිනය පාවිච්චි කරල ඔයාලටඔයාලගේ ඡන්දය අපි වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්: https://vote.bestweb.lk/voting-categories/voting-websites/7

#SriCOM #ICCWC2023