තමන්ට කිසිදාක විල් ස්මිත් විවාහ කර ගැනීමට අවශ්‍ය නොවූ බව ජාඩා පින්කට් ස්මිත් පවසයි.

by Yashitha Bhashana

තමන්ට කිසිදාක විල් ස්මිත් විවාහ කර ගැනීමට අවශ්‍ය නොවූ බව ජාඩා පින්කට් ස්මිත් පවසයි.

Share

😂| “I didn’t want to get married to Will Smith. I did it because I got pregnant and my mum pressured me” — Jada Pinkett

තමන්ට කිසි දිනෙක Wills Smith ව විවාහ කරගැනීමට අවශ්‍ය නොවූ බවත් තමන් ගැබ්ගෙන සිටි නිසා තම මව විසින් Will Smithව විවාහකරගැනීමට බලපෑම් කිරීම හෙතුවෙන් ඔහුව විවහාකරගත් බවට ඔහුගේ බිරිඳ Jada Pinkett Smith විසින් People සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී හෙලි කරයි.

People සඟරාව සමඟ පසු ගියදා පැවති සම්මුඛ සාකච්චාවේදී Will Smithගේ බිරිඳ Jada Pinkett Smith විසින් ඔහු සහ ඇයගේ සම්බන්ධය ගැන කරුණු රැසක් හෙළි කර තිබෙනවා ඒ අතර ප්‍රධාන කාරනා ඔබට අප විසින් දැනුම් දුන්නා මතක ඇති.