හියු ජැක්මන් සහ ඩෙබෝරා-ලී වෙන් වීමට තීරණය කරයි.

by Yashitha Bhashana

හියු ජැක්මන් සහ ඩෙබෝරා-ලී වෙන් වීමට තීරණය කරයි.

Share

🖖| Hugh Jackman and Deborra-Lee separate after 27 years of marriage.
වසර 27 ක විවාහ ජීවිතය අවසන් කරමින් Hugh Jackman තම බිරිඳ වන Deborra-Leeගෙන් නීත්‍යානුකූලව වෙන්වන බවට නිල වශයෙන් නිවේදනය කරයි.
ඔවුන් දෙදෙනාට විවාහයෙන් වසය 23 සහ 17 වියේ පසු වන දරුවන් දෙදෙනෙකුද සිටී.
“දශක 3කට ආසන්න කාලයක් අඹුසැමියන් ලෙස අපූරු, ප්‍රේමණීය විවාහ ජීවිතයක් ගත කිරීමට අපි ආශීර්වාද ලබා ඇත්තෙමු අපගේ ගමන දැන් වෙනස් වෙමින් පවතින අතර අපගේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වෙන්වීමට අපි තීරණය කර ඇත්තෙමු.”
යනුවෙන් ඔවුන් People සඟරාව සඳහ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.