🗓| ‘Hotel Transylvania’ was released 11 years ago today.🏯🦇
අතිශය ජනප්‍රිය චිත්‍රපට 4කින් යුතු Hotel Transylvania සජීවිකරණ චිත්‍රපට මාලාවේ පළමු නිකුත් වී අදට වසර 11ක් සපිරෙයි.
ඇ.ඩො මිලියන 85ක පිරිවැයකින් නිම වූ මෙම චිත්‍රපටය ඇ.ඩො මිලියන 358ක ආදායමක් ලබාගෙන තිබෙනවා.