Home Alone පළමු චිත්‍රපටය නිකුත් වී අදට වසර 33යි.

by Yashitha Bhashana

Home Alone පළමු චිත්‍රපටය නිකුත් වී අදට වසර 33යි.

Share

🗓| Home Alone was released 33 years ago today.

අතිශය ජනප්‍රිය Home Alone චිත්‍රපටමාලාවේ පළමු චිත්‍රපටය වන Home Alone චිත්‍රපටය නිකුත් වී අදට වසර 33ක් සපිරෙයි.

ඇ.ඩො මිලියන 18 පිරිවැයකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො මිලියන 476.7 ක ආදායමක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

මතකද හැම නත්තලකටම වගේ බලන්න හම්බවෙන මේ චිත්‍රපටය?