පසු ගියදා HBO Max හරහා නිකුත් වූ The Last of Us කතා මාලාව දෙවන කතා සමය සඳහා දීර්ඝ කරයි.
ලැබූ අතිශය හොඳ ප්‍රතිචාර හේතුවෙන් කතාමාලාවේ පලමු කතා සමයෙහි සියළුම කතාංග නිකුත් කිරීමටත් පෙර දෙවන කතා සමය සඳහා දීර්ඝ කිරීමට ඔවුන් තීරනය කල බවත් කතමාලාව ආදරයෙන් වැලඳගත් ප්‍රේක්ශයකයන්ට ස්තූති කරමින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
“I’m humbled, honored, and frankly overwhelmed that so many people have tuned in and connected with our retelling of Joel and Ellie’s journey” යනුවෙන් කතා මාලාවේ විධායක නිශ්පාදක Neil Druckmann විසින් ප්‍රකාශ කර සිටියේය.