HBO Max crashes for users during The Last of Us premiere

by Menuka Risith

HBO Max crashes for users during The Last of Us premiere

Share

2013 වසරේ නිකුත් වූ අතිශය ජනප්‍රිය The Last of Us වීඩියෝ ක්‍රීඩාව පාදක කරගෙන නිර්මාණය වූ The Last of Us කතා මාලාවේ පළමු කතාංගය අද නිකුත් වූ අතර, කතා මාලාවට ඇති දැඩි ප්‍රේක්ෂක ‍ප්‍රතිචාර හේතුවෙන් බොහෝ පරිශීලකයන් පිරිසක් එය නැරඹීමට යෑම හේතුවෙන් HBO Max වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

The Last of Us කතා මාලාවට මේ වනවිට IMDb දර්ශකයේ 9.5/10 අගයක්ද Rottentomatoes දර්ශකයේ 98% ක ඉහල අගයක්ද ලබාගෙන ඇත.

කතා මාලාවේ දෙවන කතාංගය ජනවාරි 22දා නිකුත් වෙයි

#SriCOM#TheLastOfUs