Albus Dumbledore මිය යයි.

by Yashitha Bhashana

Albus Dumbledore මිය යයි.

Share

🕯 | ‘Harry Potter’ star Michael Gambon has passed away at the age of 82.

පළමු Harry Potter චිත්‍රපට ද්විත්වයේ ‘Professor Albus Dumbledore’ ගේ චරිතය රඟ දැක්වූ ‘Richard Harris’ ගේ මිය යාමෙන් පසු තෙවන චිත්‍රපටයේ සිට 8 වැනි චිත්‍රපටය දක්වා එම චරිතය නිරූපණය කළ ‘Michael Gambon’ මහතා අද මෙලොව හැර ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසුවිය

ඔබට සුභ ගමන් 💐