හැරී පොටර් පළමු චිත්‍රපටය නිකුත් වී අදට වසර 22යි

by Yashitha Bhashana

හැරී පොටර් පළමු චිත්‍රපටය නිකුත් වී අදට වසර 22යි

Share

🗓| Harry Potter and the Philosopher’s Stone was released 22 years ago today.

අතිශය ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපට මාලාවේ විකාශය ආරම්භ කරමින් එහි පළමු චිත්‍රපටය වන Harry Potter and the Philosopher’s Stone චිත්‍රපටය නිකුත් වී අදට වසර 22ක් සපිරෙයි.

ඇ.ඩො මිලියන 125ක පිරිවැයකින් නිශ්පාදනය කල මෙම චිත්‍රපටය ලොව පුරා ඇ.ඩො බිලියන 1.024 ක බොක්ස්ඔෆිස් ආදායමක් ලබාගනිමින් 2001 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වෙමින් සහ ඒ වන විට ලොව වැඩිම ආදායමක් ලද චිත්‍රපට ලැයිස්තුවේ 2වන ස්ථානයට පත්ව තිබුන අතර Harry Potter චිත්‍රපට මාලාවේ දෙවෙනියට වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වන්නේද මෙම චිත්‍රපටයයි.