ජිනී වීස්ලි ඇගේ ප්‍රථම දරුවා බිහි කරයි.

by Yashitha Bhashana

ජිනී වීස්ලි ඇගේ ප්‍රථම දරුවා බිහි කරයි.

Share

👩‍🍼| Harry Potter actress, Bonnie Wright gives birth!

ජනප්‍රිය Harry Potter චිත්‍රපට මාලාවේ ජිනී වීස්ලි ලෙස රංගනයෙන් දායක වූ 32 හැවිරිදි Bonnie Wright විසින් ඇයගේ ප්‍රථම දරුවාට උපත ලබාදී තිබෙනවා.

පිරිමි දරුවෙකු වන ඔහු හට ඇයගේ ස්වාමි පුරුශයා වන Andrew Lococo ගේ සහ ඇයගේ නම් දෙකේම කොටස් ගෙන Elio Ocean Wright Lococo ලෙස නම තබා තිබෙන අතර ඇය විසින් ඔහුගේ ඡායාරූපයක් Instagram හරහා පළමු වරට පල කර තිබෙනවා.

ඇය පළමු වරට Harry Potter චිත්‍රපටයේ රඟදක්වන විට 10 වැනි වියේ පසු විය.