තමන්ට ලැබුණු ඔස්කාර් සම්මානය නිවසේ දොර රඳවනය ලෙස භාවිත කරනවා - Gwyneth Paltrow

by Yashitha Bhashana

තමන්ට ලැබුණු  ඔස්කාර් සම්මානය නිවසේ දොර රඳවනය ලෙස භාවිත කරනවා - Gwyneth Paltrow

Share

🏆| Gwyneth Paltrow uses her Oscar Award as a doorstop — “It works perfectly!”🚪

Marvel සිනමා විශ්වයේ Iron Man ගේ බිරිඳ ලෙස Pepper Pottsගේ චරිතය රඟ දක්වන ජනප්‍රිය නිළි Gwyneth Paltrow විසින් ඇයට Shakespeare in Love (1998) චිත්‍රපටය වෙනුවෙන් දිනාගත් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය ඇයගේ නිවසේ “දොර රඳවනය” ලෙස භාවිතා කරන බවටත් එය එම කාර්‍යට ඉතාමත් හොඳින් ගැලපෙන බවටත් Vouge සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවදී ප්‍රකාශ කර තිබෙනවා.

Oscar සම්මානය සිනමාවට සම්බන්ධ පුද්ගලයෙකු සඳහා ලැබෙන ලොව විශිෂ්ටතම සම්මානයක් ලෙස සැලකෙයි.