📑| GTA VI leak details reveal 750GB file size and 400 hours of gameplay 🎮
නිකුත් වීමට නියමිත GTA VI වීඩියෝ ක්‍රීඩාවේ ලීක් වි ඇති තොරතුරු වලට අනුව එහි ධාරිතාව 750 GB පමණවන අතර පැය 400කට ආසන්න gameplay ධාවන කාලයකින් යුතු බවට වාර්තා වනවා. ඒ වගේම එහි මිල ඇ.ඩො 150ක් පමණ වන අතර ශ්‍රී ලංකා මුදලින් රු: 48000ක පමණ මුදලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවටද වාර්තා වනවා.
ඒ වගේම GTA VI ක්‍රීඩාව 2024 අප්‍රේල් සහ 2025 මාර්තු යන කාලය අතරතුරදී නිකුත් විය හැකි බවත් එහි නිර්මාණ කටයුතු සඳහා ඇ.ඩො බිලියන 1-2 ත් අතර ප්‍රමාණයක් වැය වන බවටද වාර්තා වෙයි.