GTA 6 වීඩියෝ ක්‍රීඩාව පරිගණක සඳහා නිකුත් නොවේ.

by Yashitha Bhashana

GTA 6 වීඩියෝ ක්‍රීඩාව පරිගණක සඳහා නිකුත් නොවේ.

Share

🎮| GTA 6 will not releasing for PC.

වසර ගණනාවක් බොහෝ දෙනෙකු මඟබලා සිටි GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පළමු පූර්ව ප්‍රචාරක පටය අද නිකුත් වූ අතර වීඩියෝ ක්‍රීඩාව 2025 වසරේ නිකුත් වීමට නියමිතයි.

වාර්තා වන ආකාරයට 2025 වසරේ ක්‍රීඩාව නිකුත් වන්නේ Xbox Series X, Xbox Series S සහ PlayStation 5 යන console සඳහා පමණක් වන අතර PC හෙවත් පරිගණක සඳහා නිකුත් නොවේ. ඒ අතරම Playstation 3, Playstation 4, Xbox 360 සහ Xbox One සඳහාද නිකුත් නොවේ.

GTA රසිකයන්ට මෙය අළුත් දෙයක් නොවන අතර මීට වසර 10ට පෙර 2013 වසරේ නිකුත් වූ GTA 5 වීඩියෝ ක්‍රීඩාවද මුලින්ම Playstation 3, Playstation 4, Xbox 360 සහ Xbox One සඳහා නිකුත් කල අතර පරිගණක සඳහා නිකුත් කිරීම සඳහා වසරකුත් මාස 2ට පසු 2014 වසරේ නිකුත් විය.

Powered By: jw7.bet/af/JB1zmmQF/join