සැබෑ ජීවිතයේ මෙන් GTA 6 හි චරිත වල වයසට යෑම,කොණ්ඩය හා රැවුල වැවීම ආදිය සකස් කර ඇති බවට වාර්තා.

by Yashitha Bhashana

සැබෑ ජීවිතයේ මෙන් GTA 6 හි චරිත වල වයසට යෑම,කොණ්ඩය හා රැවුල වැවීම ආදිය සකස් කර ඇති බවට වාර්තා.

Share

🧔🏻| GTA 6 characters will have an aging, hair and beard growth system.

නිකුත් වීමට නියමිත GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ සැබෑ ජීවිතයේ මෙන් චරිත වල වයසට යෑම, කොණ්ඩය සහ රැවුල වැවීම ආදිය සකස් කර ඇති බවට වාර්තා.

“Players will witness their in-game character undergo transformations, much like we experience in our own lives”

GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය ලබන දෙසැම්බර් මස නිකුත් කරන බවට Rockstar සමාගම විසින් පසු ගියදා නිළ වශයෙන් නිවේදනය කරනු ලැබුවේය.