🤢| Green Gold Studios announced Chhota Bheem live-action movie named Chhota Bheem and The Curse of Damyaan🤮
අප්‍රසන්නම කාටූන් කතාමාලාවක් වන සිරස TV ඔස්සේ “චණ්ඩී” නමින් විකාශය වූ ඉන්දියාවේ Gold Green සජීවීකරණ ස්ටූඩියෝව විසින් නිර්මාණය කල Chhota Bheem කාටුන් කතාමාලාවේ සජීවී-ක්‍රියාදාම හෙවත් live-action චිත්‍රපටයක් ලබන වසරේ මැයි මස සිනමාශාලාවලට නිකුත් කරන අතර එහි teaser trailer පටයක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇත.