🗓| Gone Girl was premiered 9 years ago today.
ඇමරිකානු ලේඛිකාවක් වන Gillian Flynn ගේ වැඩිම පිටපත් ප්‍රමාණයක් ඇලෙවි වූ 2012 වසරේ නිකුත් කල Gone Girl නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ 2014 වසරේ නිකුත් වූ Gone Girl චිත්‍රපටය නිකුට් වී අද දිනයට වසර 9ක් සපිරෙයි.
ඇ.ඩො මිලියන 61ක පිරිවැයකින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ලොව පුරා සම්පූර්ණ ආදායම ඇ.ඩො මිලියන 369ක් ලබාගෙන ඇත.
IMDb දර්ශකයේ පරිශීලකයන් 1,030,663ගෙ ප්‍රතිචාර හරහා 8.1/10 ඉහල අගයක් සහ Rotten Tomatoes දර්ශකයේ විචාරක ප්‍රතිචාර 375කින් 87% අගයක්ද ප්‍රේක්ශයන් 100,000+ අධික ප්‍රමාණයකින් 87% ක ඉහල අගයක්ද ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය, Oscar, Golden Globe, Grammy වැනි සම්මාන උළෙලවල් 40කදී සම්පූර්ණ සම්මාන 92ට යෝජනා වෙමින් එයින් සම්මාන 27ක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.