ගිනි අවි සහ ගිනි කෙළි දෙවන චිත්‍රපටයෙහි වැඩ කටයුතු ආරම්භ කරයි

by The Sri COM

ගිනි අවි සහ ගිනි කෙළි දෙවන චිත්‍රපටයෙහි වැඩ කටයුතු ආරම්භ කරයි

Share

🎬| Gini Avi Saha Gini Keli: Chapter 2 officially works after 25 years. ගිනි අවි සහ ගිනි කෙළි දෙවන චිත්‍රපටයෙහි වැඩ කටයුතු ආරම්භ කරයි. 1998 වසරේ නිකුත් වූ සිංහල සිනමා ඉතිහාසයේ සාර්ථක සහ විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස සැලකෙන මෙහි දෙවන කොටසේ වැඩ කටයුතු ආරම්භ කල ඇත්තේ පළමු චිත්‍රපටයෙන් වසර 25ට පසු වීම විශේෂත්වයක්, ගිනි අවි සහ ගිනි කෙළි 2වන චිත්‍රපටයේ වැඩ කටයුතු අද දින නිළ වශයෙන් ආරම්භ කර ඇති අතර එය ගිනි අවි සහ ගිනි කෙළි: Chapter 2 ලෙස නම් කර ඇත. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අනුර හොරේෂස් විසින් රචිත ගිනි අවි සහ ගිනි කෙළි නවකතාව ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කරනු ලැබේ. මෙහි ප්‍රධාන චරිතය රඟදැක්වූ ජැක්සන් ඇන්තනී මහතා පසුගියදා ජීවිතයට සමු දුන් අතර චිත්‍රපටයේ නළු නිළියන් සම්බන්දව තවම නිළ නිවේදනයක් නිකුත් කර නොමැත.